අපගේ ආයතනයෙන් සපයන සේවා
1. Accounting services (ගිණුම්කරණ සේවා)
2. Company registration and secretary services (සමාගම් සංස්ථාගත කිරීම සහ සමාගම් ලේකම් සේවා)
3. Tax planning and administration (බදු සැලසුම්කරණය සහ පරිපාලනය)
4. Trademark and trade name design and registration (වෙළඳ ලකුණු නිර්මාණය සහ ලියාපදිංචිය)
5. Website design and maintenance (වෙබ් අඩවි නිර්මාණය සහ කළමනාකරණය)
6. Software Solutions (මෘදුකාංග නිර්මාණය)
Customizable Accounting Software
We offer customizable features tailored to your needs within the ACCLANKA dashboard. It’s more than just accounting software; it’s yours to shape.
ACCLANKA මෘදුකාංගය ඔබගේ අවශ්‍යතාවයන්ට අනුව සකස් කරගත හැක. ඔබගේ අවශ්‍යතාවය අපට දන්වා ඔබට පහසුම ආකාරයේ මුහුණුවරක් ලබාගන්න.
Fair Fees
Experience premium features at an affordable price. Our rates are competitive, ensuring you receive exceptional service without breaking the bank.
වඩාත් ඉහළ ම විශේෂාංග ලබාදෙමින් වඩාත් ඉහල සේවාවක් සපයමින් වුවද අප වඩාත් පහසු ගාස්තු සහිත ගෙවුම් පැකේජ 3ක් ඇප සතුව ඇත.
Simple Accounting
ACCLANKA provides an intuitive yet advanced accounting platform to meet all your needs. With its user-friendly interface, there’s no need to worry about technical complexities.
ACCLANKA යනු ඔබගේ සියලු ගිණුම්කරණ අවශ්‍යතා වඩාත් පහසුවෙන් හා සරලව සපුරාගත හැකි වන පරිදි වැඩි දියුණු කල මෘදුකාංගයකි.
Handled by Us
Bid farewell to accounting headaches. Our dedicated team manages your accounts through the ACCLANKA software, giving you peace of mind. Leave it to us; we’ll handle your accounting needs with care.
ACCLANKA මෘදුකාංගය භාවිතයෙන් ඔබගේ ව්‍යාපාරයේ ගිණුම්කරණ කටයුතු සඳහා සහාය වීමට ම වෙන් වූ විශේෂ කණ්ඩායමක් අප සතුව ඇත. සහාය ලබා ගැනිමට අප කණ්ඩායම සම්බන්ධ කරගන්න.
Excellent Customer Service
Our dedicated support team is always available to address any issues you encounter with the ACCLANKA software. Just drop us an email, and we’ll provide a prompt solution.
ඔබට සේවා සැපයීම වෙනුවෙන්ම කැප වූ විශිෂ්ට පාරිභෝගික සේවා කණ්ඩායමක් ACCLANKA සතුව ඇත.
Cloud Accounting
Our software operates online, eliminating the need for downloads. Simply log in to your dashboard and access your account seamlessly.
ACCLANKA මාදුකාංගය මාර්ගගත මෙහෙයුම් පද්ධතියක් වන අතර ඔබගේ පරිගණකයට කිසිඳු මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය නොවන අතර ඔබගේ තොරතුරු වඩාත් ආරක්ෂිතව අපගේ දත්ත පද්ධති තුල ආරක්ෂිත ලෙස තැම්පත් කර ඇත.
Enterprise Package
Speak to our customer support for more customized options
Frequently Asked Questions
ACCLANKA Accounting software, developed by ACCLANKA (Pvt) Ltd., is the go-to cloud-based accounting software for small and medium-sized businesses. Our user-friendly platform streamlines financial management, from expense tracking to payroll. Experience the ease and efficiency of ACCLANKA, accessible anytime, anywhere. Simplify your accounting with ACCLANKA.
Advantages of using ACCLANKA for businesses:
- Time and cost savings through automation features like invoicing and bank feeds.
- Real-time updates and comprehensive reporting insights.
- Improved security measures.
- Flexibility to access business data from anywhere, anytime.
Our software simplifies financial management for businesses.
Yes, it’s designed to meet the needs of small and medium-sized enterprises.
Of course, we have. It’s 24/7 online customer support. If you need additional support we have a dedicated team to help your accounting needs.
Through ACCLANKA accounting software, you can easily do accounting work on your own or with our help.
ACCLANKA ගිණුම්කරණ මෘදුකාංගය හරහා ඔබට තනිවම හෝ අපගේ සහාය සහිතව ගිණුම්කරණ කටයුතු පහසුවෙන් සිදු කරගත හැක.
We have a dedicated support team proficient in managing your accounting needs through ACCLANKA software. Say goodbye to accounting headaches – you are in good hands!
ACCLANKAමෘදුකාංගය හරහා ඔබගේ ගිණුම්කරණ අවශ්‍යතා කළමනාකරණය කර ගැනීමට කැපවූ සහායක කණ්ඩායමක් අප සතුව ඇත. ගිණුම්කරණ හිසරදයෙන් සමුගැනීමට අප සමඟ සම්බන්ධ වන්න.
Company Secretary Services
Company Registration
Other Company Secretary Services
* This fee is for a company registration with one director. An additional fee of LKR 3,000 is applied for each additional director.